With the Blessings of Pinwath Loku Swaminwahanse, we have started the construction of
New Monks' Residence & Sacred Bodhi Tree House
1.5.2. ‘කුමක් දුන්නාමද’ යන කරුණ ගැන වදාළ දෙසුම
(දෙවියා) : “කුමක් දෙන කල්හි බලය දෙන්නේ වෙයි ද? කුමක් දෙන කල්හි පියකරු බව දෙන්නේ වෙයි ද? කුමක් දෙන කල්හි සැපය දෙන්නේ වෙයි ද? කුමක් දෙන කල්හි ඇස් දෙන්නේ වෙයි ද? යමෙක් සියල්ල ම දෙයි නම් මා විසින් අසන ලද මෙයට පිළිතුරු වදාළ මැනව.”
(භාග්‍යවතුන් වහන්සේ) : “ආහාර පානාදිය දෙන තැනැත්තා බලය දෙයි. වස්ත්‍ර දෙන තැනැත්තා පියකරු බව දෙයි. යාන වාහන දෙන තැනැත්තා සැපය දෙයි. දීපාලෝක දෙන තැනැත්තා ඇස් දෙයි. යමෙක් නවාතැන් පිණිස වාසස්ථාන දෙයි නම් හේ සියලු දෙය දෙන්නේ වෙයි. යමෙක් ධර්මයෙන් අනුශාසනා කරයි ද, හේ අමෘතය දෙන්නේ වෙයි.”
Blessed one said: "Giving food, you give strength. Giving clothes, you give beauty. Giving a vehicle, you give happiness. Giving a lamp, you give eyes.
And the giver of all is the one who gives a residence.
But, one who teaches the Dhamma gives the gift of freedom from death, Nibbana." SN 1:42 Kiṁdada sutta
LET US COLLECT GREAT MERIT
You may donate through interac e-transfer [email protected] |